anrdeknyke
Reaction score
467

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • bt eka ahek penne ne :(
    pressure eka nisalu. pressure eka adu wenna onilu ahe saneepa wenna. bt thibuna thathwetama enne nelu. :(
    meka mulika awadiya kiyala thamai kiyanne. thawa masa paha hayak yanakota aduwei kiyala thamai kiyanne :(
    ඔකේ මල්ලි.මම දැන් යනවා.සුභ රැයක්.බුදුසරනයි.:)
    ඕකේ.මල්ලි.මම හිතුවෙ අපෙන් මුකුත් වැරැද්දක් වෙලා කියලයි.:)
    ඔයා එහෙනම් කියන්න මම විශ් කලා කියලා එයාගෙ ඉදිරි අද්යාපන කටයුතු වලට..
    ඒ කිව්වෙ මල්ලි.ත්‍රෙඩ් එක නිසා ඇති වුනු එකක්ද?එලකිරි එක දාලා යන්න තරම්?කවුද ඉතින් හිත් රිදවීම ඇති කරලා තියෙන්නෙ?
    හී හී.:lol:හොර වැඩ කරන්න නේද.ඉන්න ජීටී අයියට කියන්නම්.:lol::)
    මොකෝ මල්ලි එල්සීඩ් අයිය එන්නෙ නැත්තෙ දැන්.මටත් අර මැසෙජ් එක ඇවිත් තිබුනා.
    ඔයා ස්ටොක් එකේ ගනන් තියන් ඉන්නවද මල්ලි.හොදයි හොදයි.:)ගනන් දාමු කිව්වට මම හදන්නම් කියලා නම් කිව්වෙ නෑ හොදේ මල්ලි.;)
    එපා උනත් මේක සයන්ස් බුක්නෙ.:)
    ඔයා ලස්සනට පිටු 20කට සැරයක් සමරි දදා කරගෙන ගියපු එකනෙ.කෝ දැන් ඒව මුකුත් නෑනෙ.:(
    ඒක තමා.මට ගෙදර ඉදලම ඇති වෙලා.:(
    මල්ලිත් යන්නෙ නැත්ද ත්‍රෙඩ් එක පැත්තෙ දැන්.අපි ආයිත් ගනන් දාන එක පටන් ගමුකො.
    ම්ම්.අනේ මන්ද මල්ලි.:) මටත් මොරටුව එයි කියලා හිතෙනවා.
    ඔයාට නම් උඩින්ම ඒවි මොරටුව.ඔයාගෙ z එක 2. ගානක්නෙ.
    කවද විතර පටන් ගනිද දන්නෙ නෑ නේද.
    Hey bro match eka nisaa thamai inne :P
    bro mehe bahane tv danna..mulu gamama aharei :(:P
    mama goal.com eke commentaries balanawa...:)
    හලෝ මල්ලි.කොහොමද ඉතින්.:)
    මගේ පීසී එකේ පොඩි අවුලක් උනා මල්ලි.ඒකයි ආවෙ නැත්තෙ.
    ඉතින් කොහොමද දැන් කැම්පස් ශුවර් නෙ?කට් ඕෆ් කොහොමද කුරුනෑගලට?:)
  • Loading…
  • Loading…
  • Loading…