TakurZ Jun 17, 2010 http://www.elakiri.com/forum/showthread.php?p=7672897#post7672897 කම්මැලි කමට ලියවෙනව.
TakurZ Jun 15, 2010 bt eka ahek penne ne pressure eka nisalu. pressure eka adu wenna onilu ahe saneepa wenna. bt thibuna thathwetama enne nelu.
bt eka ahek penne ne pressure eka nisalu. pressure eka adu wenna onilu ahe saneepa wenna. bt thibuna thathwetama enne nelu.
TakurZ Jun 14, 2010 meka mulika awadiya kiyala thamai kiyanne. thawa masa paha hayak yanakota aduwei kiyala thamai kiyanne
meka mulika awadiya kiyala thamai kiyanne. thawa masa paha hayak yanakota aduwei kiyala thamai kiyanne
TakurZ Jun 14, 2010 http://www.elakiri.com/forum/showthread.php?t=693242 මෙය අවසානය විය හැක. තව මාස දෙක තුනකට :(
Yasho89 Jun 14, 2010 ඕකේ.මල්ලි.මම හිතුවෙ අපෙන් මුකුත් වැරැද්දක් වෙලා කියලයි. ඔයා එහෙනම් කියන්න මම විශ් කලා කියලා එයාගෙ ඉදිරි අද්යාපන කටයුතු වලට..
ඕකේ.මල්ලි.මම හිතුවෙ අපෙන් මුකුත් වැරැද්දක් වෙලා කියලයි. ඔයා එහෙනම් කියන්න මම විශ් කලා කියලා එයාගෙ ඉදිරි අද්යාපන කටයුතු වලට..
Yasho89 Jun 14, 2010 ඒ කිව්වෙ මල්ලි.ත්රෙඩ් එක නිසා ඇති වුනු එකක්ද?එලකිරි එක දාලා යන්න තරම්?කවුද ඉතින් හිත් රිදවීම ඇති කරලා තියෙන්නෙ?
ඒ කිව්වෙ මල්ලි.ත්රෙඩ් එක නිසා ඇති වුනු එකක්ද?එලකිරි එක දාලා යන්න තරම්?කවුද ඉතින් හිත් රිදවීම ඇති කරලා තියෙන්නෙ?
Yasho89 Jun 14, 2010 හී හී.හොර වැඩ කරන්න නේද.ඉන්න ජීටී අයියට කියන්නම්. මොකෝ මල්ලි එල්සීඩ් අයිය එන්නෙ නැත්තෙ දැන්.මටත් අර මැසෙජ් එක ඇවිත් තිබුනා.
හී හී.හොර වැඩ කරන්න නේද.ඉන්න ජීටී අයියට කියන්නම්. මොකෝ මල්ලි එල්සීඩ් අයිය එන්නෙ නැත්තෙ දැන්.මටත් අර මැසෙජ් එක ඇවිත් තිබුනා.
Yasho89 Jun 14, 2010 ඔයා ස්ටොක් එකේ ගනන් තියන් ඉන්නවද මල්ලි.හොදයි හොදයි.ගනන් දාමු කිව්වට මම හදන්නම් කියලා නම් කිව්වෙ නෑ හොදේ මල්ලි.
ඔයා ස්ටොක් එකේ ගනන් තියන් ඉන්නවද මල්ලි.හොදයි හොදයි.ගනන් දාමු කිව්වට මම හදන්නම් කියලා නම් කිව්වෙ නෑ හොදේ මල්ලි.
Yasho89 Jun 14, 2010 එපා උනත් මේක සයන්ස් බුක්නෙ. ඔයා ලස්සනට පිටු 20කට සැරයක් සමරි දදා කරගෙන ගියපු එකනෙ.කෝ දැන් ඒව මුකුත් නෑනෙ.
එපා උනත් මේක සයන්ස් බුක්නෙ. ඔයා ලස්සනට පිටු 20කට සැරයක් සමරි දදා කරගෙන ගියපු එකනෙ.කෝ දැන් ඒව මුකුත් නෑනෙ.
Yasho89 Jun 14, 2010 ඒක තමා.මට ගෙදර ඉදලම ඇති වෙලා. මල්ලිත් යන්නෙ නැත්ද ත්රෙඩ් එක පැත්තෙ දැන්.අපි ආයිත් ගනන් දාන එක පටන් ගමුකො.
ඒක තමා.මට ගෙදර ඉදලම ඇති වෙලා. මල්ලිත් යන්නෙ නැත්ද ත්රෙඩ් එක පැත්තෙ දැන්.අපි ආයිත් ගනන් දාන එක පටන් ගමුකො.
Yasho89 Jun 14, 2010 ම්ම්.අනේ මන්ද මල්ලි. මටත් මොරටුව එයි කියලා හිතෙනවා. ඔයාට නම් උඩින්ම ඒවි මොරටුව.ඔයාගෙ z එක 2. ගානක්නෙ. කවද විතර පටන් ගනිද දන්නෙ නෑ නේද.
ම්ම්.අනේ මන්ද මල්ලි. මටත් මොරටුව එයි කියලා හිතෙනවා. ඔයාට නම් උඩින්ම ඒවි මොරටුව.ඔයාගෙ z එක 2. ගානක්නෙ. කවද විතර පටන් ගනිද දන්නෙ නෑ නේද.
kudos_utopia Jun 13, 2010 Hey bro match eka nisaa thamai inne bro mehe bahane tv danna..mulu gamama aharei mama goal.com eke commentaries balanawa...
Hey bro match eka nisaa thamai inne bro mehe bahane tv danna..mulu gamama aharei mama goal.com eke commentaries balanawa...
Yasho89 Jun 13, 2010 හලෝ මල්ලි.කොහොමද ඉතින්. මගේ පීසී එකේ පොඩි අවුලක් උනා මල්ලි.ඒකයි ආවෙ නැත්තෙ. ඉතින් කොහොමද දැන් කැම්පස් ශුවර් නෙ?කට් ඕෆ් කොහොමද කුරුනෑගලට?
හලෝ මල්ලි.කොහොමද ඉතින්. මගේ පීසී එකේ පොඩි අවුලක් උනා මල්ලි.ඒකයි ආවෙ නැත්තෙ. ඉතින් කොහොමද දැන් කැම්පස් ශුවර් නෙ?කට් ඕෆ් කොහොමද කුරුනෑගලට?