C
Reaction score
12

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :eek::eek: chutta mallita moko me wela thiyenne? :( saneepa nadda? :eek: :lol::lol::lol: pissu case eka... :rofl: yeah malliya im OK (i guess) oyaata kohomada? :D
    ow itin eka kiyanna deyakada :lol:
    oo ela ela exm iwara wela ekoo ;)
    all da best malz ;)
    bye,tc,gbu :D
    next time වලට මුකුත් තියාගන්න එපා මල්ලි. මමනං ඒ කාලෙ ඉදන්ම 1 පාරින් ලැබෙන එකකට යනව කියල හිත හදාගෙන හිටියෙ :D

    හෙහෙ ඔකේ එහෙනං හොඳට කරන්නකො :D:D
    මේ පාර A/L නම් මොනවද ගෝතයෝ මේකෙ කරන්නෙ ? ගිහිල්ල පොඩ්ඩක් relax එකේ ඉන්න මල්ලි. හොඳට විභාගෙ කරන්න
    වැඩිය ඇඟට ගන්න එපා. නිකං වෙනද වගේම term test එකක් කියල හිතාගෙන වැඩ කරන්න :D
    Wish you All the Best මල්ලි :D
    හෙහෙ එහෙමට අළුත් නිව්ස් නෑ මල්ලි
    කෙම්පස් එකේ දඩ නිවඩුවක් හම්බ උනා
    පුල් පන් එකේ ඉන්නවා :D:D:D
    ahh meya hora wage gedarata wela idala :rofl:
    ai oi ek awe natte :( :rofl:
    na oi gembo :lol: kohamada kiyala ahuwe :rofl:
    ahh me pattenam man lk awa ;)
    na ehema newei :frown: puluwan tharan hondata karanawa kiyala exams karanna one, fail wenawa , unoth blah blah hari yanne na :D
    heheheh.. na anee..dan nam shape.. :D
    man kanne hawain cookies :P
    gedarata wela happy da appa.. mata nam inna dawas deka thunath epa wenawa :dull:
    me eka enwe FB eka dactv da :eek:
    ane chuttoooo .. :D
    man dakka eyeth innwa oya..
    ada ude awith msg ekak daanna hitiye..
    bt hoda mood eke newe hitiye udee hehe..
    kohomadaaaaaaaaaaaaaaaaaa?
    aneee e moko lajja :P:rofl:
    me paththe wadi news na aneee,, oyata kohomada
    me para neda exams :eek:
    mwah
    ooooohhhhh :shocked::shocked: chutttooooooo.... (hug) ammmooo meyawa dakinna thiyena amaruwa? :D kohomada malliya? saneepen innawa ne awulak nathuwa? :D
    tw mokada phone eka hama thissema off...?? :baffled::baffled::baffled::oo::dull:
    padam karana nisada? dan exam ekata ready da? :rofl: good luck chutooo... do ur best :D

    meh indala hitala hari ennako apiwa balala yanna.... :dull: fb hoya gannath naa.... skype th naa.... :dull: phone ekath off ... :(
    exam eken passe enna onneee..... :rofl: okizz...??? chutta malli nathuwa palui appa... :P :rofl:

    so wsh u all the very best again chutooo.... :D :hug:
    c u soon.... :D
    take care always
    budusaranai.... !!! :)
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
  • Loading…
  • Loading…
  • Loading…