1. Awatiyal

    හනිමූන් එකෙ ජිගි ජිගියට මොහොතකට පෙර

    “යකෝ තවත් කොණ්ඩකටු ඉතුරු වෙලා තියෙනවද බං ගලවන්න“ කියල :LOL::LOL:
  2. Awatiyal

    එලකිරියට ඇවිත් අවුරුදු 15 යි ..

    PM එකක් එවුව මචං.. නෑ බං.. මොබිටෙල් :no:
  3. Awatiyal

    එලකිරියට ඇවිත් අවුරුදු 15 යි ..

    මගේ original account එකටත් දැන් අවුරුදු 15යි මාස දෙකයි දවස් ගාණක් වෙනවා.. එක පාරක් PC එක Format කරල Password එක අමතක උනා.. Account එක හදන්න දුන්න email එකට log වෙන විස්තරත් මතක නැතුව තිබුනෙ.. ඒ වගේම ඒ account එක මගේ ඇත්ත නමින් හදල තිබුනෙ.. ඔය කාරණා නිසා මේ account එක හැදුවා.. මේ ලඟදි මට පරණ...
  4. Awatiyal

    අදත් ක්‍රියාත්මක ජායිපූරයේ අබිරහස් තාරකා දොරටුව

    අදයි දැනගත්තෙ මෙහෙම තැනක් තියෙනවයි කියලා... බොහොම ස්තූතියි පෝස්ට් එකට (y)
  5. Awatiyal

    මම බලපු සුපිරි TV Series

    Person of Interest The Black List Sherlock Elementary House MD Breaking Bad White Collar Under the Dome Blind Spot The Big Bang Theory Hawaii Five-O
  6. Awatiyal

    නිදි කුම්භා මුල් ගන්න පුළුවන් කොහෙන්ද?

    යකූ.. ඔ්කෙ මහ ලොකු රටාවක් නෑ.. නිදිකුම්බා ගහ මුලින්ම ඇල්ලුවම ඒ හරියෙ කටු නෑ.. ඇදල ගලවන්න පුළුවන්.. ග්ලවුස් එකක් දාපං උඹේ අත් ඔය තරම් සුකුමාර නම්.. තව ලේසි වෙන්න අලවංගුවක් අරන් ගිහින් පොඩ්ඩක් ගහ වටේට බුරුල් කරපං..
  7. Awatiyal

    එලකිරි භූත

    ඉඳා 01. 02.
  8. Awatiyal

    🔴 සංචාරක ආකාර්ශනයට මාතලේට මුහුදක්

    මාතලේ කිවුවට මේ ඒ ලඟින් යන නමක් තියෙන තැනක් ද දන්නෙත් නෑ නෙ.. හරියට “මත්තල“ වගේ

    No contents