1. hzr27

    ඇඟිලි හරකා

    ඇඟිලි හරකා යනු හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලන්නාය​. ඔහුට යම් දෙයක හරය වටහා ගැනීමේ බුද්ධිමත් භාවයක් නැත​. උදාහරණයක් ලෙස ඔබ ලංකාවේ මහා මාර්ග වල වාහන අනතුරු ගැන කතා කල විට ඇඟිලි හරකා ඊට පිලිතුරක් ලෙස ඉන්දියාවේ හෝ ඇමරිකාවේද මහා මාර්ග අනතුරු තිබෙන බව පවසයි. එහෙත් ඉන්දියාවේ හෝ ඇමරිකාවේ මාර්ග අණතුරු...
  2. hzr27

    ALWAYS Post with Responsibility!

    ඇඩ්මින්ෙග් Post with Responsibility! ෙත්‍රඩ් එක දැකලා ෙම්ක දාන්න හිතුෙව්. වගකීමකින් ෙපා්ස්ට් දාන එක හැෙමා්ෙගම, හැම ෙවලාෙවම වගකීමක්. ඒක ෙම් හදිසි අවස්ථාවකදි විතරක් තිෙයන්න ඕෙන් එකක් ෙනමෙයි කියලයි මගෙ නම් අදහස. ෙමාඩරේටර්ස්ලා ටිකක් දාලා ෙම්ක දැන්වත් ඉස්සර වගේ පිළිෙවළට තිබ්ෙබාත් ෙහාඳ නැද්ද...
  3. hzr27

    උඹලට මෙහෙම වෙනවද?

    උඹලට මෙහෙම වෙනවද? උඹලට මෙහෙම වෙනවද? :confused: :confused: :confused: 503 Service Unavailable මට මේ මඟුල හින්දා එළකිරි එන එකත් එක්ක එපා වෙලා ඉන්නේ. එක පාරට පිටු ලෝඩ් වෙන එක නැවතිලා මේක එන්න ගන්නව ක්ලික් කරන හැම එළකිරි ලින්ක් එකටම. දන්න එකෙක් කියනවද මේක මගේ අවුලක් ද එළකිරි එකේ අව්ලක් ද...
  4. hzr27

    නූතන(+අනාගත) ඉංජිනේරු පුදුම 7

    නූතන(+අනාගත) ඉංජිනේරු පුදුම 7 චීන මහා ප්‍රාකාරය, ටජ් මහල් වගේ පුරාතන ලෝකයේ පුදුම 7 ගැන අපි පොඩි කලේ ඉඳන් අහල තියෙනවා නේ. මේ කියන්න යන්නේ නුතන ඉංජිනේරු පුදුම 7 ගැන. මේවා මේ official ඒවා නම් නෙමෙයි, තාම හදලා ඉවරත් නෑ. හැබැයි ඉතින් මේවා ගැන දැන ගෙන හිටිය කියල වැඩි වෙන්නේ නෑ නේ. ඒක හින්ද දැනගන්නත්...
  5. hzr27

    මිනිසා හඳට ගියා ලූ..... Apollo 11

    මිනිසා හඳට ගියා ලූ..... Apollo 11 කාර් එකක් 60 kmph වලින් ගිහින් 150 km යන්න කොච්චර වෙලා යනවා ද? ඕක cal එකක් නැතුව හදා ගන්න පොඩ්ඩක් විතර අමාරුයි. තව ත්වරණය සීන් එහෙම දැම්මොත් තව අමාරුයි. තව ඔය දශමස්ථාන එන උත්තර එහෙම තිබ්බොත් cal එකක් නැතුව ජීවිතේට අපිට ඕක හදා ගන්න බෑ නේ :P හඳට යන එකට කොච්චර...
  6. hzr27

    එළකිරි කොටු ...

    දන්න කව්රු හරි කියනවද මේ කොටු හම්බෙන එක පිටිපස්සේ තියෙන ලොජික් එක. සෑහෙන හිතුවා... හිතා ගන්න බෑ මේ කොටු පිරෙන හැටි... :confused::confused::confused: රෙප් පවර් එකට අදාල නෑ... :no: හිටිය අවුරුදු ගානට අදාලත් නෑ... :no: මම දන්න වෙන මොකටවත් අදාලත් නෑ... :no: මේ ලින්ක් එක නම් දාන්න එපා...
  7. hzr27

    අැත්තටම දවසට පැය 24 යි ද?

    අැත්තටම දවසට පැය 24 යි ද? අැත්තටම නම් දවසට පැය 24යි නෙමෙයි කියන්නේ :shocked: අහලම බලන්න... එළකිරි අැනිමේෂන් ටිකක් එක්ක විස්තර කරනවා ඔක්කොම IJhgZBn-LHg Save Save
  8. hzr27

    මායාව!

    අපි අපේ අැස් දෙක තරම් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ. හැබැයි අැස් වලට පේන හැම එකක්ම අැත්ත ද? පොඩි කාලෙ ඉඳන් මෙහෙම එ්වා දැකල තියෙන අය ඔනෙ තරම් අැති... දැකලා නැති අයට බලා ගන්න දැම්මා ඔන්න :):):) 1. කැරකෙන රවුම් - මැද තියෙන කහ පාට රවුමට අැස් දෙක ෆෝකස් කරන් ස්ක්‍රීන් එක දිහාට මූන අරන්...
  9. hzr27

    test 1

    kUbD4uHcSwc Save Save Save
  10. hzr27

    මෙන්න කොල්ලෝ... ඇඩෙනවා මේක කියෙව්වාම

    මෙන්න කොල්ලෝ... ඇඩෙනවා මේක කියෙව්වාම එදා 2009 ජනවාරි 03 වෙනිදා.. උසස් පෙළ Exam එකේ Results ඇවිත්. දුවගෙන ගිහින් අම්මා ගාවට results කිවම ඇහුවෙ මගෙ පුතේ උඹ දොස්තර කෙනෙක් වෙන්නද PASS වුනෙ කියලා.. මම අම්මට හිනා වෙලා කිවා අනේ නෑ අම්මෙ මම ඉන්ජිනෙරුවෙක් වෙන්න තමයි PASS වුනෙ කියලා...අම්මා එහෙම...
  11. hzr27

    ලෝකේ එකම carbon negative රට

    GB කීයක් ගියත් ගියත් කමක් නෑ අහල බලන්න. ලෝකේ එකම carbon negative රට. නමට විතරක් බෞද්ධයෝ වෙලා ඉන්න ලංකාවේ අපිට ඉගෙන ගන්න සැහෙන දේවල් තියෙනවා. Play වෙන්නේ නැත්නම් මෙතනින් බලන්න https://youtu.be/xCLZT5m6jaA xCLZT5m6jaA
  12. hzr27

    පිස්සු හැදෙන ඉතිහාසය

    පිස්සු හැදෙන ඉතිහාසය මිනිසාගේ ඉතිහාසයේ කාලයත් එක්ක වෙනස් වුන පට්ට දේවල් ටිකක්. කියවලා ම බලන්නකෝ Star Wars: A new Hope ෆිල්ම් එක 1977 දී එලියට එද්දී ප්‍රංශේ තාම ගිලටිනෙන් හිස ගසා දානවා. හැම විනාඩි දෙකකටම පාරක් අපි 1800 ගණන් වල ගත්ත ඔක්කොම ෆොටෝස් වලට සමාන ෆොටෝ ගානක් ගන්නවා රයිට්...
  13. hzr27

    Top 10 Most Innovative Countries Of The World

    ලංකාව උඩට ඇවිත් කියන්නේ... (දැන් මේකට බයියෝ ටොයියෝ මරා ගන්නේ නැතුව ලංකාව ගැන සතුටු වෙයල්ලා)
  14. hzr27

    අපි ලේ මස්‌ විකුණලා කිරිපිටි ගෙන්වන ජාති&#3514

    අපි ලේ මස්‌ විකුණලා කිරිපිටි ගෙන්වන ජාති&#3514 - මව්බිම ලංකා පදනමේ ගරු සභාපති ආරියසීල වික්‍රමනායක. අම්මාවරු පිට රට බැලමෙහෙවරට යවන ජාතියක්‌ පිට රටින් පිටි කරපු කිරි ගේන්න කියලා ඒ ගෑණු රටට එවන ඩොලර් මිලියන හාරසීයක්‌ වියදම් කරනවා. අපි අපි ගැනම දුක්‌ විය යුතු නැද්ද...? අප කිරි බීම...
  15. hzr27

    The world economy explained with just two cows.

    FB eken issuwe... elatma kiyala thiyenawa :D Indian and Iraq ewa nam supiri. Gihinma balanna comments ekkama :lol::lol::lol: https://www.facebook.com/MikeHoskingBreakfast/posts/1008425705857657?pnref=story
  16. hzr27

    Kapugedara

    බුකියෙන් ඉස්සුවේ... අවුරුදු 3කින් ද කොහෙද ටීම් එකට ඇවිත් එළටම කරා.... සුපිරි :):):)
  17. hzr27

    ලංකාවේ ප්‍රධාන ආගම් මේවද?

    ලංකාවේ ප්‍රධාන ආගම් මේවද? මම වෙන වැඩකට නෙට් එකේ ඉන්න ගමන් අහම්බෙන් මේක දැක්කේ...... කියවලාම බලන්න........:oo::oo::oo: "In Sri Lanka there are two main religions, Islam and Buddhism." තම්බි පල්ලි ගැන විස්තරේකුත් තියෙනවා ලොකුවටම...

    No contents