පිස්සු හැදෙන ඉතිහාසය

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    පිස්සු හැදෙන ඉතිහාසය

    මිනිසාගේ ඉතිහාසයේ කාලයත් එක්ක වෙනස් වුන පට්ට දේවල් ටිකක්. කියවලා ම බලන්නකෝ

    Star Wars: A new Hope ෆිල්ම් එක 1977 දී එලියට එද්දී ප්‍රංශේ තාම ගිලටිනෙන් හිස ගසා දානවා.

    amazing-time-lapse21.jpg




    හැම විනාඩි දෙකකටම පාරක් අපි 1800 ගණන් වල ගත්ත ඔක්කොම ෆොටෝස් වලට සමාන ෆොටෝ ගානක් ගන්නවා

    amazing-time-lapse20.jpg




    රයිට් සහෝදරයෝ ගුවන් යානය හොයා ගෙන අවරුදු 66 කට පස්සේ මිනිසා හඳට යනවා. (මේක නම් පට්ට. ඒ කාලේ හිටිය අය ජිවිත කාලේදී ඔය සීන් එක දකින්න ඇති ඇස් දෙකෙන්ම :D )

    amazing-time-lapse19.jpg




    ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලේ ඉතිහාසය ඇස්ටෙක් ශිෂ්ටාචාරයට වඩා පරණයි ලු. එහෙ 1096 වගේ ඉඳන් උගන්නන පටන් ගෙන තියෙනවා කියන්නේ.

    amazing-time-lapse18.jpg




    අපි පාවිච්චි කරන සාමාන්‍ය scientific calculator එකක processing power එක, හඳට ගොඩ බහිද්දී මුළු NASA එකටම තිබ්බ processing power එකට වඩා වැඩියි
    amazing-time-lapse16.jpg




    ඊජිප්තු පිරමීඩ හදද්දීත් ලෝකේ මැමත්ලා වඳ වෙලා තිබ්බේ නෑ

    amazing-time-lapse13.jpg




    රවුම ඇතුලේ මිනිස්සු ඉන්නවාලු එකෙන් එළියේ ඉන්න මිනිස්සු ගානට වඩා

    amazing-time-lapse4.jpg




    පෘථිවියේ ඉතිහාසය අව්රුද්දක් නම් මිනිස්සු මේකට ඇවිත් තියෙන්නේ දෙසැම්බර් 31 හවස 11:58 ලු

    amazing-time-lapse-2.jpg




    මේක වචනේ කළු පාට වෙන පාරක් ගානේ ඒක වෙනවලු

    amazing-time-lapse.gif




    Warner Bros කියන ලෝගෝ එක එලියට එද්දිත් ඔටෝමාන් අධිරාජ්‍යය තාම ලෝකේ තියෙනවා

    amazing-time-lapse9.jpg




    ඉස්සුවේ මෙතනින් http://wonderfulengineering.com/20-...ange-our-understanding-of-time-as-we-know-it/
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    රයිට් සහෝදරයෝ ගුවන් යානය හොයා ගෙන අවරුදු 66 කට පස්සේ මිනිසා හඳට යනවා.


    මේකනන පිස්සුම හැදෙන කතාවක්:baffled:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    අපි පාවිච්චි කරන සාමාන්‍ය scientific calculator එකක processing power එක, හඳට ගොඩ බහිද්දී මුළු NASA එකටම තිබ්බ processing power එකට වඩා වැඩියි
    amazing-time-lapse16.jpg


    සිරාවටම‍??:shocked::shocked::shocked:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    PATTA Thanks Bro ! 14 !REP !

    thank you

    රයිට් සහෝදරයෝ ගුවන් යානය හොයා ගෙන අවරුදු 66 කට පස්සේ මිනිසා හඳට යනවා.


    මේකනන පිස්සුම හැදෙන කතාවක්:baffled:

    sirawatama pissu hadenawa ekata nam :baffled:

    good post
    rep+6

    thank you


    thank you

    good post
    Rep add

    thank you

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/