The world economy explained with just two cows.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාවේ ක්‍රමේත් ටිකක් ග්‍රිසිය වගේ තමයි

    ටික කාලෙකට කලින් අයි.ටී.එන්.එකේ ගිය විනි හෙට්ටිගොඩගේ හෝල්ට් කියන ප්‍රෝග්‍රැම් එකෙත් ඔය හරක් දෙන්නාගෙ කතාව අරන් එක එක රටවල දේශපාලනය විස්තර කරා.ලන්කාව විස්තර කරේ මෙහෙම
    "ලන්කාවේ හරක් දෙන්නෙක් නෙවෙයි හරක් පට්ටියක්ම ඉන්නවා.අයිතිකාරයෝ දෙන්නෙක් මාරුවෙන් මාරුවට හරක් ටික බලාගන්නවා."
    ත්‍රේඩ් එකට දේශපාලනය ගෙනවා නම් සොරි.මේ ටික දැක්කම එ කතාව ආපහු මතක් වුන හින්දා කිව්වේ
     
    • Like
    Reactions: hzr27

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ලන්කාවේ ක්‍රමේත් ටිකක් ග්‍රිසිය වගේ තමයි

    ටික කාලෙකට කලින් අයි.ටී.එන්.එකේ ගිය විනි හෙට්ටිගොඩගේ හෝල්ට් කියන ප්‍රෝග්‍රැම් එකෙත් ඔය හරක් දෙන්නාගෙ කතාව අරන් එක එක රටවල දේශපාලනය විස්තර කරා.ලන්කාව විස්තර කරේ මෙහෙම
    "ලන්කාවේ හරක් දෙන්නෙක් නෙවෙයි හරක් පට්ටියක්ම ඉන්නවා.අයිතිකාරයෝ දෙන්නෙක් මාරුවෙන් මාරුවට හරක් ටික බලාගන්නවා."
    ත්‍රේඩ් එකට දේශපාලනය ගෙනවා නම් සොරි.මේ ටික දැක්කම එ කතාව ආපහු මතක් වුන හින්දා කිව්වේ

    ඒකත් ඇත්ත තමයි.... :D

    මේ දවස් වල දේශපාලනේ නැති ත්‍රෙඩ් කොහෙද තියෙන්නේ :D :D :D