උඹට තේරුම් ගන්න බැරි වුනේ ආර්ථික මට්ටම මුල් කරගත්ත සමාජ ස්ථර තියනවා කියන එක. එකම රූට් එකේ නෝමල් බස් එකකයි AC බස් එකකයි ගිහිං බලපං එතකොට උඹට තේරෙයි උඹ ඕක තේරුම් අරං තියන විදිහ හරිද වැරදිද කියලා. පලාතෙ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ ආර්ථික පසුබිමත් එක්ක හැදිච්ච සමාජ ස්ථර වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ :D