1. Bakamuna69

    Lenovo Z50 Laptop Help

    outdated shit
  2. Bakamuna69

    mahela jayawardena

    Pissuda Oii
  3. Bakamuna69

    Asus 5th Generation Laptops.

    6th gen i5 nvidia graphics 15.6 led laptop 1k keeyada?
  4. Bakamuna69

    Asus Laptops - Best Deals in Sri Lanka

    6th gen i5 nvidia graphics 15.6 led laptop 1k keeyada?
  5. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    පැය 3යි බැටරියෙන් දිවුවෙ :yes:
  6. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    පැය දෙකක් පසු වූ වගයි :cool:
  7. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    ලැප් බැටරියෙන් ගත්ත සෙල් නම් සෑහෙන අවුල් ඒත් පැය 4ක් වත් අල්ලලා හිටියි කියලා හිතුවෙ :dull: බලමු තාම බඩු වැඩ බැටරියෙන්. රතු ලයිට් එක blink වෙනවා :dull: ඒකත් ඇත්ත. සිග්නල් නම් වරදක් නෑ එලියට ගියාම කට්ට ඔක්කොම ෆුල් ඇතුලට කට්ට 3යි 4යි අතර එන්නෙ.
  8. Bakamuna69

    මොරගහකන්ද ගෞරවය

    නෑ 2007 ඉඳං තමා හදන්නෙ.
  9. Bakamuna69

    පාන් වලින් Sausage Rolls හදමු

    අඩෝ පට්ටනෙ :)
  10. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    1 hour passed. Red light started flashing :(
  11. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    අද තමා බැටරි backup test කරන දවස. 5.15ට වගේ රවුටරේ ඔන් කලේ බැටරියෙන්. බඩු තාම වැඩ දැං වෙලාව 5.50යි :yes: තාම රතු ලයිට් එක පත්තු වුනේ නෑ. පැය 4ක් 5ක් වත් අල්ලලා හිටියි කියලා බලාපොරොත්තු වෙනවා :cool:
  12. Bakamuna69

    Mage New life eka

    Independent වෙයං :yes:
  13. Bakamuna69

    මොරගහකන්ද ගෞරවය

    ඕක 2007 පටන් ගත්තෙ. මහින්දට අවුරුදු 8ක් තිබ්බා ඕක ඉවර කරන්න කෝ කලාද? :P
  14. Bakamuna69

    මොරගහකන්ද ගෞරවය

    උඹලා මැරිලා ඉපදුනාද බං? මොරගහ කන්ද project එක මෛත්‍රීගෙ. පොර ඇමති කාලෙ ඕක පටන් ගත්තෙ. මහින්ද ඕක නැවැත්තතුවා මෛත්‍රීට credit එක හම්බවෙයි කියලා. මෛත්‍රී මහින්දට වද දීලා තමා බැරිම තැන ඕක මහින්ද පටන් ගත්තෙ.
  15. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    වැඩ බං කිසි ආබාධයක් නෑ. නෝමල් ෆෝන් බැටරියක් වුනත් හරි ඔය ඉඩ කඩට සෙට් වෙන ෆෝන් බැටරියක් මගෙ ලඟ තිබ්බෙ නෑ. මම ටෙස්ට් කලා මුලින්ම නොකියා බැටරියකින් බඩු ලෙසටම වැඩ කලා :yes: 2000mah වත් තියන ෆෝන් බැටරියක් දාන්න ;)
  16. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    Lithium ion බැටරි වහා ගිනි ගන්නා සුලුය. Terminals short කිරීමෙන් වලකින්න. පාස්සද්දි වැඩිය රත් කිරීමෙන් වලකින්න. මේ ජිල්මාට් එක නිසා සිදුවන අතුරු අන්තරා දේපල හානි ජීවි හානි පිලිබඳ මා කිසිඳු වගකීමක් නොදරන බව තරයේ අවධාරණය කරමි :yes:
  17. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    නොතේරෙනවනං මේක බලන්න. බැටරි 2ක් දාන්නෙ ඉඩ තියන නිසත් වැඩි backup එකක් ගන්න පුලුවන් නිසත්. තනි බැටරියක් වුනත් වැඩ හැබැයි backup එක අඩු වෙයි. http://statusorel.ru/technology/how-to-protect-any-18650-cell.html හෙමින් සීරුවෙ ebay එකෙන් මේ වගේ protection circuit එකක් ගෙනැත් වැඩේ ටිප් ටොප් එකට අහවර...

    No contents