විමල්ගෙ_අනාවැකිය
ෆොන්සේකා කලගුණ නොදත් අයෙක්-ටිරාන්, අර්ජුන
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ටිරාන් අලස් හා අර්ජුන රණතුංග ලිපි දෙකක් එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා වෙත යවා තිබෙන අතර ඒ මගින් ෆොන්සේකාගේ ක‍්‍රියා කලාපය විවේචනයට ලක් කර තිබේ...