මෙම ඡායාරූපය බලන්න :nerd: දකුණු පස සිටින 24 හැවිරිදි තරුණිය මෙම ඡායාරූපය ගෙන මොහොතකට පසු මෙහි සිටින රයිනෝසරයන්ගේ ප්රහාරයකට ලක්වන අතර ඉන් ඇයගේ පෙනහළුවලට හා ඉළ ඇටවලට බරපතල හානි සිදු විය:(