Paypal + Credit cards + Crypto ( Credit cards process වෙන්නේ paypal එකෙන්ම තමා)
crypto gateway එක ගත්තේ coinpayments.net (free wordpress plugin එකක් තියෙනවා.) හම්බවෙන coins ටික automatically cex .io wallet එකට යන්න සෙට් කරලා තියෙන්නේ.
(මේක ලියනකොට තමයි මතක් උනේ, crypto වලින් කරපු sales, paypal...