Malaysia මචන්Lankawe widihata register welada?
page එකක් හදාගෙන හොඳ content ටිකක් දාපන්. එතකොට කට්ටිය ඒවා share කරනකොට likes / clicks එනවා. ඕනිම නම් මුලින් likes ටිකක් purchase karapan. ඔය micro work site වලින් අඩුවට ගන්න පුළුවන්.How do you get fb views without paying for ads?![]()
කොයි වෙලාවෙ හරි ඕක බ්ලොක් කරයි කියල බය හිතෙන්නෙ නැද්ද බන්Malaysia මචන්
FB විතරක් නෙමේ බන්. ගොඩක් social media use කරනවා. 20% විතර organic traffic එකකුත් තියෙනවා.Fb ads walata pay karanne nethuwa ohoma traffic enawa kiyannw pudumai bn.
man nan mage real photo eka dala tiyenne paypal pic ekata.limit welath ne block welath ne.ceo wage tie ekak dala pic ekak dammeකොයි වෙලාවෙ හරි ඕක බ්ලොක් කරයි කියල බය හිතෙන්නෙ නැද්ද බන්
අනිවා වෙන්න පුළුවන්, backup paypal account එකකුත් හදල තියෙන්නේ. ඕනි වුනොත් use කරන්න. බැරිම උනොත් foreign කම්පනියක් රෙගිස්ටෙර් කරලා එකෙන් Paypal ගන්නවා.කොයි වෙලාවෙ හරි ඕක බ්ලොක් කරයි කියල බය හිතෙන්නෙ නැද්ද බන්
page එකට මුලින් content දැම්මත් මුලින් කට්ටිය නැති නිසා reach වෙන්න විදිහක් නෑනේ? Page එකේ foundation එක built කරේ කොහොමද bro?page එකක් හදාගෙන හොඳ content ටිකක් දාපන්. එතකොට කට්ටිය ඒවා share කරනකොට likes / clicks එනවා. ඕනිම නම් මුලින් likes ටිකක් purchase karapan. ඔය micro work site වලින් අඩුවට ගන්න පුළුවන්.
උඹ ඉතින් ඔසී නේ ? AUS account එකකට මොකටද බය වෙන්නේman nan mage real photo eka dala tiyenne paypal pic ekata.limit welath ne block welath ne.ceo wage tie ekak dala pic ekak damme
?උඹ ඉතින් ඔසී නේ ? AUS account එකකට මොකටද බය වෙන්නේ?

මුල්ම likes 250 විතර microwork site වලින් සල්ලි දීල ගත්තේ. මු්ලින්ම දාපු පොස්ට් ටිකත් microwork site වලින්ම සල්ලි දීල share කරගත්ත. ඊට පස්සේ ඉතින් content වලින් තමයි ගේම ගහන්න වෙන්නේ. ඇත්තටම මම social media වලින් වැඩිම traffic ගන්නේ FB නෙවෙයි Youtube වලින්. FB වලට වඩා traffic ගන්න Youtube ලේසියි. FB වල ads නැතිව organic traffic ගන්න ටිකක් අමාරුයි.page එකට මුලින් content දැම්මත් මුලින් කට්ටිය නැති නිසා reach වෙන්න විදිහක් නෑනේ? Page එකේ foundation එක built කරේ කොහොමද bro?
Dan tiyenne class ekak dala course ekak dala oka uganna ac hall ekak dala.![]()
![]()





Ubama onene uba karapu ewaye screentshot tiboth athi class ekak danna
ඔය පොඩි එවුන්ට හීන පෙන්නලා, ඉන්ටෙර්නෙට් එකේ නිකන් ඉගෙන ගන්න පුළුවන් දේවල් කියල දීල උන්ගේ අම්මල තාත්තල අමාරුවෙන් හම්බ කරපු තුට්ටු දෙකට විදලා ජීවත් වෙන්න තරම් අහේනියක් මට නම් නැහැ බන්.
