1. P

    ඔසප් වීම ගැන ගැටලුවක්

    ඔසප් වීම කියලා ගූගල් එකේ ස්‍ර්ච් එකක් දාල විස්තර හොයල බලන්න යාලු... :)
  2. P

    ඔසප් වීම ගැන ගැටලුවක්

    ස්තුතියි යාලු :)
  3. P

    ඔසප් වීම ගැන ගැටලුවක්

    ස්තුතියි යාලුවා.
  4. P

    stress

    මගෙන් බම්ප් එකක් :)
  5. P

    ඔසප් වීම ගැන ගැටලුවක්

    ස්තුතියි යාලුවනේ :)
  6. P

    magay ammata udauuwak karanna loku pinak (yantra mantra help ekak oona)

    මගෙන් බම්ප් එකක්. යාලුවගෙ අම්මාට බුදු සරණින් ,දෙවි පිහිටෙන් ඉක්මන්ට සනීප වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.
  7. P

    ඔසප් වීම ගැන ගැටලුවක්

    ඔයාලට බොහොම ස්තුතියි යාලුවනේ. අනිත් යාලුවො දන්න වචනත් තියෙනවානම් දාන්න. :)
  8. P

    ඔසප් වීම ගැන ගැටලුවක්

    ඔසප් වීම ගැන ගැටලුවක් යාලුවනේ,ගෑනු ලමයි ඔසප් වෙන දවස් වල, ඒක පිරිමි ලමයෙක්ට කෙලින්ම නොකියා, අඟවන්න කියන සිංහල වචන මොනවද? කරුණාකරලා උදවු කරන්න. සතුතියි ඔයාලට.
  9. P

    IRAJ ft ARASH

    ගේමක් දීලා සින්දුව එලනේ බන්..දැන් සමාජෙ සිද්ද වෙන දේවල් ගැනනේ කියන්නෙ....අවලං දේශපාලුවො ගැනනෙ කියන්නෙ ඒකෙන්
  10. P

    අධිවේගී මාර්ගයේ අත්වැරදි පිළිගනී

    අධිවේගී මාර්ගයේ අත්වැරදි පිළිගනී Uploaded with ImageShack.us
  11. P

    අයවැය ගුටි කෙලිය

    අයවැය ගුටි කෙලිය Please BUMP Uploaded with ImageShack.us
  12. P

    කෙල්ලෝව දැනගන්න!

    කියනනකෝ බලන්න අක්කි....:rolleyes:
  13. P

    APACHARA silva

    පව් මච්න් දුමින්දයා...:rolleyes::rolleyes: පොඩි එකාගෙ ආසාවනේ... කටුස්සාගෙ ප* රත්තරං බැන්දා වගේ තමා....:lol::lol:
  14. P

    ආණ්ඩුව පෙරලමු!!!

    :yes: සිරාවටම!!
  15. P

    ආණ්ඩුව පෙරලමු!!!

    අඩෝව් උඹලා ආණ්ඩුව පෙරලන්න හිතන්නවත් එපා... උඹලා හිතන් ඉන්නෙ ගඩාෆි වගේ මහින්දයව එලවන්නනෙ... ලංකාවෙ බුද්දිමත් දේසපේමී (කියලා හිතාගෙන ඉන්න) ජනතාව ඉන්නකං ඒව හීනෙන් තමා....:lol::lol:
  16. P

    කුඩුදුමින්ද පොලු ගෙනවේ කොඩි හිටවන්නලු

    ආනේ දුමින්ද පුතාට එහෙම එකෙක්වත් මොනවත් කියනවා නෙවෙයි ඔන්න...රජ කාලෙ ඳඬුවම් දෙන්නෙ හරිද...:rolleyes: රත්තරන් රටක් වටින කොල්ලෙක්නෙව මේ දුමින්ද පුතා..ඔය කෙල්ලො එහෙම දූශනේ කොලාට මොකෝ...:eek:බලන්නකො සිරියාවන්ත මූන.. මගේ කෙලීවත් බාරදෙන්න හිතෙනවා...:shocked: අර ෆොන්සේකා කියන්නෙ...
  17. P

    දැරිවිය නිසා!!!

    මච හිතන් ඉන්නවානම් ජාතිවාදී අරගලයකදී එක පැත්තක අය සම්පූර්නයෙන් විනාශ කල පසු සමගිය ඇති වෙනවා කියලා ඒක වැරදියි....:confused::sorry: වෛරයෙන් වෛරය නොසන්සිඳේ..... වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් ම පමණි...
  18. P

    ආණ්ඩුව පෙරලමු!!!

    ඒක සාදාරන හේතුවක්...කිසිම අවුලක් නෑ... :yes:
  19. P

    ආණ්ඩුව පෙරලමු!!!

    අනිවා මචන්...

    No contents