ඔසප් වීම ගැන ගැටලුවක්

Apr 21, 2011
142
24
0
ශ්‍රී ලංකා
ඔසප් වීම ගැන ගැටලුවක්

යාලුවනේ,ගෑනු ලමයි ඔසප් වෙන දවස් වල, ඒක පිරිමි ලමයෙක්ට කෙලින්ම නොකියා, අඟවන්න කියන සිංහල වචන මොනවද?

කරුණාකරලා උදවු කරන්න.
සතුතියි ඔයාලට.
 
Apr 21, 2011
142
24
0
ශ්‍රී ලංකා
asaneepai ..

hembirissawa

mase padi dawasa....

pipi hadlila..

nangi leda wela..

අද ටිකක් සනීප නෑ මට
ඔලුවත් රිදෙනවා වගේ

ඔයාලට බොහොම ස්තුතියි යාලුවනේ.

අනිත් යාලුවො දන්න වචනත් තියෙනවානම් දාන්න.

:)
 
asstyle

Member
Apr 11, 2011
441
16
0
ඔසප් වෙනවා කියන්නෙ මොකක්ද බං මම ඔක ගැන අහලා තියෙනවා එත් විදයාත්මක හෙතුව දන්නෙ නැ දන්න කෙනෙක් ඉන්නවනම් තෙරෙන සිංහලෙන් කියලා දියන්කො බං:confused::confused::confused::confused:
 
Apr 21, 2011
142
24
0
ශ්‍රී ලංකා
ඔසප් වෙනවා කියන්නෙ මොකක්ද බං මම ඔක ගැන අහලා තියෙනවා එත් විදයාත්මක හෙතුව දන්නෙ නැ දන්න කෙනෙක් ඉන්නවනම් තෙරෙන සිංහලෙන් කියලා දියන්කො බං:confused::confused::confused::confused:

ඔසප් වීම කියලා ගූගල් එකේ ස්‍ර්ච් එකක් දාල විස්තර හොයල බලන්න යාලු... :)