ඉන්ෂුවරන්ස් කියන්නේ සූදුවක්.
මේ සූදු කෙලියේ ඔට්ටුව තියෙන්නේ ඉන්ෂුවරන්ස් එකක් ඉල්ලන කෙනයි ඉන්ෂුවරන්ස් කොම්පැණියයි අතරේ. ඒක වෙන්නේ මෙහෙමයි. ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවර් නම් ඉස්සරහ කාලෙදි එයාට ඉන්ෂුවරන්ස් එකට අදාළ දේපළ හෝ ජිවිත සම්බන්ධයෙන් කිසිම හානියක් වෙන්නේ නෑ කියල ඒ කෙනා කවදාවත් ඉන්ෂුවරන්ස් එකක්...