දැනට වාර්තා වෙන විදිහට ලෝකයේ දරුණුම වසංගත රෝගය විදිහට වාර්තා වෙන්නෙ "කළු මරණය" කියන වසංගතය. අපි හැමෝම දන්නෙ "මහාමාරිය" කියල. මේ වසංගතය පටන් ගන්නෙ වර්ශ 1346 තරම් ඈත කාලෙක.
මේ ලෙඩේ මුලින්ම ඇති වෙන්නේ මීයන් මත වාසය කරන මැක්කන් වර්ගයකට. ඒ කියන්නෙ ඒ මැක්කන්ට හට ගත්තු බැක්ටීරියාවක් තමයි මේ රෝගයේ...