මගෙ දත් ගලවලානම් නෑ.ඒත් පුරවල තියෙන්වා. මේ ළඟදිත් ස්නායු පිරෙව්ව.ඔය ගහන ඉන්ජෙක්ශන් එක එහෙම රිදෙන්නෙ නෑ.මාලු කට්ටක් ඇනුන වගේ තමා.ඉස්සරහින් එකයි, කටේ ඇතුලෙන් එකයි.විනාඩි පහෙන් මූනෙ පැත්තක් නෑ වගේ තමා.මගෙනම් පැය 4ක් විතර හිරි වැටිල තිබ්බා.වතුර බොද්දි කටේ හිරිවැටුන පැත්තෙන් වතුර ලීක් වෙන්වා...