ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටියා GTA2 PC වලට එයි කියලා. ආවත් නාවත් මට ටොරන්ට් එකේ තිබිලා හොඳට වැඩ කරන එකක් ලැබුණා. skidrow කියන කෙනා කන්සෝල් වලට ආපු එක එමියුලේටර් එකක් දාලා හඳලා. දැන් පොඩ්ඩකට කලින් මම ඒක ඉවරම කරලා දැම්ම. කාලෙකින් ආපු සුපිරිම ගේම් එකක්...
අන්තිම මිෂන්එක ටිකක් අමාරුයි.. මම...