බේසික්, ෆෝට්‍රාන්, ජාලිය
බේසික්, ෆෝට්‍රාන්, ජාලිය
ඉස්කොලෙ යන කාලෙ විතරක් නෙමේ අදත් මට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමා විෂයය කරුණක්
ගැන අළුත් වචන දෙක තුනක් එකපාර ඔළුවට දා ගත්තම, ඒව එකිනෙකින් වෙන් කරල හඳුන
ගන්න එක.
මේක අපි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක්. උදාහරණ විදියට, 1/2, 3/2 වගේ භාග...