මටත් ඔහොම සීන් එකක් උන. මට උනේ facebook නෙමෙයි මට අවේ call එකකින්. ලක්ෂ දෙන්නම් කිව්වා account no දෙන්න කිව්වා HSBC එකේ Account තියෙන්නේ කිව්වා jeep එකක් තියෙන්නේ කිව්වා එයාට HS 7775 කිව්වා no එක. එයාට cancer එකක් තියෙනවා කිව්වා. ඒකනිසා මැරෙන්න කලින් සල්ලි දෙන්න ඕන කිව්වා. පට්ට ආතල් එකක් දුන්නේ...