මගේ යාලුවෙක් බැන්ද ඉතියෝපියන් කෙල්ලෙක්ව. කියන්න ඕනේ නෑ නේ look එක. එත් දැන් උන් මෙහෙ ඉන්නේ. මගේ යාළුවා engineer කෙනෙක්. උන්ට ළමයි ඉන්නවා. දෙය්යනේ කියල ගෙවල් වලටත් සකලගෙන ඔය යසට ඉන්නේ. ඕවා අපේ හිත්වල තියෙන ගතානුගතික අදහස් බන්. ගැලපෙන කෙනා මෙහෙන් නැත්තන් වෙනකොහෙන් හරි මුණගැහෙනවා. අනික japan කෙල්ලෝ...