නිර්සත්වයෝ ~ නිළ එළකිරි කථාබහා..
~ නිර්සත්වයෝ ~ නිළ එළකිරි කථාබහා..
එකට ගැටුම, ඉසුරුයෝගය වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ටී. ජී. සුසිරන් ද සිල්වාගේ නවතම ටෙලි නාට්‍ය තමයි නිර්සත්වයෝ කියන්නේ. සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට ජාතික නාලිකාවේ විකාශය වන කොටස් 32 කින් යුතු ටෙලි නාට්‍යයක් වන මෙය ජාතික...