1. AL1717

    මලයාලම් ෆිල්ම් පික්කො වරෙල්ලා

    මෙන්න ... https://www.1tamilmv.si/applications/core/interface/file/attachment.php?id=132758&key=b43391a7326fdc67cc5aa0662b5f62a7
  2. AL1717

    Baby Car seat

    මාසෙක බබෙක්ව ඔක්ක දාන්න එපා කිරි පුතේ, පිස්සුද බොට.
  3. AL1717

    Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 |

    ආයේ දෙන්නකෝ! තෙර්ඩ් එක දැනුයි දැක්කේ. :confused2:
  4. AL1717

    SL OLD HITS ADD HERE II

    කොහේ යන්නද...? සින්නෙක බලාගෙන ඉන්නවා ඉතින්... :-)
  5. AL1717

    SL OLD HITS ADD HERE II

    Hi Boys...:-)
  6. AL1717

    උදේට ලෑස්ති වෙන්න විනාඩි කීයක් යනවද?

    විනාඩි 5න් ලෑස්ති වෙලා ගිය අවස්ථාද නැතුවම නෙවෙයි. :lol::lol::lol:
  7. AL1717

    any old members?

    Hi Bro..!
  8. AL1717

    Xiaomi tv sound bar

    Ranga Shopping Center - Panadura - 077 772 7008
  9. AL1717

    රෙප් power එක 17 වෙලා

    ට හුඩු බ්‍රෝ!.... :D
  10. AL1717

    IPS Monitor අදහසක්

    ASUS - MX279H මේ මොනිටර් එකට යන්න. මං ගාවත් තියෙන්නේ මේක. 42ක් වුනා. https://www.asus.com/lk/Monitors/MX279HR/
  11. AL1717

    DSLR Cleaning Help

    මචන් ඩ්‍රයි බොක්ස් එකක් අනිවා පාවිච්චි කරන්න DSLR එකක් තියනවා නම්, ෆන්ගස් යවන්න නම් තාක්ෂණික දැනුමැති කෙනෙක්ට දෙන්න, ඩස්ට් කලින් කරන්න නම් අපිටත් පුළුවන් ක්ලීනින් කිට් එකක් තියනවා නම්.
  12. AL1717

    DSLR කැමරාවක් සහ සුපිරි වාහනයක් තියන අය

    වහනයක් ද? පාරට බැස්සම ඕන තරම් තියෙන්නේ බන්, :D
  13. AL1717

    DSLR කැමරාවක් සහ සුපිරි වාහනයක් තියන අය

    DSLR කැමරාවක් නම් තියේ, සුපිරි වාහනයක් තමයි නැත්තේ. :D
  14. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    පවු බං, බොසා අපිට කිව්වා නම් ගෙන්නලා දෙන්න තිබ්බා. :D
  15. AL1717

    Freelancing පටන් ගන්න හිතන් ඉන්න කට්ටියට

    තව වැඩි වැඩියෙන් ඕඩර්ස් ලැබී ජයෙන් ජයම වේවා!
  16. AL1717

    උදේ පාන්දරම උදව්වක්

    සොෆ්ට් වෙයාර් එකක් තියෙනවා. හැබැයි සල්ලි ගෙව්වොත් ‍තමයි දෙන්න පුළුවන්. හා ද?
  17. AL1717

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    මගේ තියෙන්නේ නෝට් 3 MTK මෝඩල් එක... ගීක් එකෙන්ම තමයි ගත්තේ ගිය පෙබරවාරි වල... මට නම් ඔය කියන කිසිම අවුලක් ඇවිල්ලා නැහැ.. වෙලාව තමයි බ්‍රෝ ජය වේවා!

    No contents