මචන් මම මේ වෙනකොට කෙල්ලෝ 5-6 ක් විතර දාගෙන තියෙනව එත් බන් අන්තිම එක දැන් අවුරුදු 3නකට විතර කලින් කෙල වුනා එදා ඉදල මට කෙල්ලෝ සෙට් වෙන්නේත් නැ බන්. මගේනම් කෙල්ලො සෙට් වෙන කාලේ ඉවරයි වගේ බන්. ඕක තමාබන් ඉක්මන් කොටයි කියන්නේ. ලගදි ගෙදරින් වදේට කෙල්ලෙක් එක්ක ෆ .බ් එකෙ චැට් කරන්න වුනා එකි ෆොටෝ එක එව්වම...