මචංලා මට උදවිවක් ඹනේ. කවුරුහරි දන්නවද හොද course ekak laptop/ hardware repairing ගැන දන්නවානම් මට කියන්න
එකෙක් දෙන්නෙක්ට ෆ්‍රී ඉගැන්නුවා.....
අන්තිමට, උන් මටත් කොකා පෙන්වන්න ආවා..... 
Laptop Repairing උගන්වන්න නම් තවම හිතුවේ නෑ මම......එකෙක් දෙන්නෙක්ට ෆ්‍රී ඉගැන්නුවා.....
අන්තිමට, උන් මටත් කොකා පෙන්වන්න ආවා.....
![]()

මම නම් මචන් පොඩි කාලේ ඉඳල ඉලෙක්ටෝනික් බඩු ගලවලා කඩලා හදලා තමයි ඉගෙනගත්තේ.
Laptop Repairing උගන්වන්න නම් තවම හිතුවේ නෑ මම......එකෙක් දෙන්නෙක්ට ෆ්‍රී ඉගැන්නුවා.....
අන්තිමට, උන් මටත් කොකා පෙන්වන්න ආවා.....
![]()

Laptop Repairing උගන්වන්න නම් තවම හිතුවේ නෑ මම......එකෙක් දෙන්නෙක්ට ෆ්‍රී ඉගැන්නුවා.....
අන්තිමට, උන් මටත් කොකා පෙන්වන්න ආවා.....
![]()
..
lap /hardware.... u dont have to go to class .. just join a computer shop in near ur place... and try on youtube for extra....
i worked in a PC shop on 2004 period ... i got lots of experiences ...
you can only get a very bit knowledge in classes ...
so give a try to work at a computer shop... i think this is a better way...
-just my opinion -
මී ටූ. ඔරලෝසුවේ ඉදන් කම්පුටරයේ වෙනකං
පුස් බයිසිකලේ ඉදන් අලුත්ම කාර් වෙනකං ගලවල තනියෙම ඉගෙනගත්තෙ පුටෙ
ඒ ඉගෙනගනිල්ල කිසිම කෝස් එකකින් කවර කරන්න බෑ

අපි ඉගෙන ගත්තෙත් ඔහොමම තමා ඉතින්..... හොද වෙලාවට ඉගෙන ගන්න සෙට් වෙච්ච තැනුත් සුපිරියට සැලකුවා අපිට.... 
ඒ ගුරා ගුරු මුස්ටියක් තබා ඉගැන්වූ නිසා බව රත්නේ මාම දන්නේ නැතෙයි ?![]()
මම කියන්නේ නෑ උඹට..... 
ස්තුති උගන්වනවානමි කියන්න..වැඩපෙන්වන්න නමිනෙවි ඉගෙනගන්න හදන්නේ ආසාවටයි,කීයක් හරිහොයාගන්නයි
ආයේ ශොප් එකක් විදිහට, පටන් ගන්න අදහසක් තියෙනවා, හොද තැනක් සෙට් උනොත්, එහෙම උනොත් කතා කරන්නම්.....
නම්බර් එක PM කරලා තියන්න.... 