ධාතු බැංකුව
නිව්යෝර්ක් නගරයේ සිද්ද වුන ඇත්ත කතාවක්. හොරු දෙන්නෙක් රාත්රියේ බැංකුවකට රිංගුව. පළමුවෙන් හමුවුන සේප්පුව ඇරල බැලුවම යෝගට් වගයක් තිබුන, සල්ලි නැහැ. පරණ රසක් තිබුනත් යෝගට් වලින් ටිකක් කාල ඊළඟ සේප්පුවත් ඇරිය, එකෙත් සල්ලි නැහැ යෝගට්. ඒ යෝගට් ඉස්සෙල්ල ඒවාට වඩා ටිකක් හොඳයි, හොරු දෙන්න...