නිගන්ඨකයාගේ හුරතල් කුරුලු පැටියා...!!
ඉස්සර කාලෙක නිගන්ඨයෙක් ආවලු ලංකාවට ( ඉන්දියාවෙ ඉදන් ඇවිල්ල තියෙන්නේ.). ඇවිල්ලා නතර උනේ ලංකාවෙ දුප්පත් ගැමි ගෙදරක. ගෙදර ආපු වෙලාවෙම ගෙදර පොඩි එකා අහනවලු නිගන්ඨයගෙන්.
“අංකල් ඔය මොකද්ද ඔය” කියල
නිගන්ඨයා “පුතා, මේ චූටි කරුලු පැටියෙක්නෙ”. ඉතින් පොඩි පුතාගෙයි නිගන්ඨ මහත්තයගෙයි කතාව එතනින් ඉවරයි. අංකල් කුරුලු පැටියවත් අරං යනව තැන තැන. හුරතල් සතා වෙන්න ඇති.(pet)
ඊගල දවසෙ උදේ බලනකොට හත්වලාමෙ කියන්නෙ අර නිගන්ඨයා මැරිලා. හේතුවක් කියන්න බෑ. ඉතින් පොලිසියෙන් පරික්ෂණ පටන්ගත්තලු. හැම එකාගෙන් ප්රශ්ණ කලාලු. කිසි දෙයක් හොයාගන්න නෑ. නිගන්ඨයා මැරිලා. හේතුවක් නැතුව.
ඒ පාර නිකමට වගේ ඇහුවලු ගෙදර පොඩි එකාගෙන්. “පුතා මේ නිග්න්ඨ අංකල්ට මොකද එක පාරටම උනේ……?”

පොඩි එකා කියපි”නිගන්ඨ අංකල් ගැන නං මං දන්නෑ අංකල්. හැබැයි මං ඊයේ එයාගෙ කුරුළු පැටියත් එක්ක සෙල්ලං කරන්න ගියා. ඌ කෙල ගැහුව. මට හොදටම තරහ ගිහින් ඌට පොල්ලකින් ගහල ඌව මරල දාල. උගේ බිත්තර දෙකත් කුඩු වෙන්න ගලකින් ගහල, පස්සෙ කූඩුවටත් ගිනි තිව්වා”
පරීක්ෂනේ එතනින් ඉවරයි.