1. S

    safemoon coin එක ගත්ත අය ඉන්නවද?

    If I could answer your question I'd be a millionaire by now. To be honest I don't think Safemoon has strong fundamentals but if Binance lists the coin the price could sky rocket. It's really hard to predict what's going to happen in crypto space.
  2. S

    safemoon coin එක ගත්ත අය ඉන්නවද?

    හොඳ? Scam coin but you can make huge gains if you bought at the right time. It's not on Binance bro. I think you must study about crypto before buying anything.
  3. S

    Paediatrician කෙනෙක් ව කියන්නකො හොඳ

    Dr R.Ajanthan මේ කිරියෙම කවුරුහරි මේ Doctor හොඳයි කියල තියෙනවා දැකල ගිහින් බැලුවෙ. වැඩය සෙනග නෑ. විනාඩි 20ක් විතර හොඳට බලල advice දුන්න.
  4. S

    SPI coin will list in Cex Soon

    ගිය මාසෙ 15ට වගේ තිබ්බ මතකයි
  5. S

    සෝෂල් මිඩියා වලට සමු දීම.

    Social Dilemma film එක බලපන්. ජීවිතේට social media use කරන්න හිතෙන්නෙ නෑ.
  6. S

    The Voice with කිංස්ලි

    මටනම් සෙට් නෑ බන්. පොර හොඳ මාද්‍යවේදියෙක් වෙන්න ඇති ඒත් මේ Program එකෙ fun vibe එකට පොරගෙ style එක ගැලපෙන්නේ නෑ වගේ.
  7. S

    Bitcoin Next bubble targets

    me news walata price mara widiyatane ban response karanne. me news mulinma danagaththanam goda. mewa danaganne kohenda ubala?
  8. S

    Bitcoin Next bubble targets

    ඔව් මාත් එනෝ. @Die-hard open කරමු whatsapp group එකක්. We'll pay in advance.
  9. S

    Bitcoin Next bubble targets

    මචන් අපි Alt analyse කරද්දි ALT/BTC chart එකද බලන්න ඕනෙ? ALT/USDT බලල හරියන්නෙ නැද්ද ?
  10. S

    Bitcoin Next bubble targets

    Pre sale walin gaddi invest karanna one minimum USDT gaanak tiyenawada?
  11. S

    Bitcoin Next bubble targets

    Kohomada ban mewa pre-sale eken ganne api?
  12. S

    Bitcoin Next bubble targets

    Supiri jayaweewa. 0.31 wage support level tiyenawa ne. Around that price gaththanam laaba wei uptrend eka giyoth. Crypto ne ithin hutas gaala 0.031 wennath puluwan 🤣
  13. S

    Bitcoin Next bubble targets

    Maath ithin TA paarak danna try ekak dunna. hamoma kata wena COTI tamai thoragaththe. COTI/USDT wala 1hr chart eke descending triangle ekakda me tiyenne? @Die-hard upadeesayak denu manawi :rofl::rofl:
  14. S

    Bitcoin Next bubble targets

    IDO වලින් coin අරන් 10X 20X profit ගන්න හැටි කවුරුහරි දන්නවද?
  15. S

    Bitcoin Next bubble targets

    Thanks මචන්. තව study කරන්න ඕනෙ TA
  16. S

    Bitcoin Next bubble targets

    උබ කිව්ව හරි COTI .31ට ගියා. මෙහෙම predict කරේ descending triangle pattern එක නිසාද?
  17. S

    Bitcoin Next bubble targets

    Thanks machan 😍😍
  18. S

    Bitcoin Next bubble targets

    Ok ban thanks. Pancakeswap nikan Binance wageda ban? I have some amount in Binance.
  19. S

    Bitcoin Next bubble targets

    kohomada ban mewa ganne?

    No contents