උබලට නිතරම කරන්න වෙන එපාම කරපු වැඩ මොනවද?
එවට ගත්ත පිලියම් මොනවද?
_________________________________________________________________________________________________
මගෙ එපා වෙන වැඩ ,
1. නිදාගන්න යද්දි NET එක දාන එක
2. රෙදි හොදන එක
එවට ගත්ත පිලියම්,
1. දැන් NET එක අකුලන්නෙ නැ...