මේකයි වැඩේ ගොඩක් උන් දවසකට එක Film එකක් වත් බලනවා.
උබ බලන Film එකෙ විස්තරයක් මේකෙ දාන් යමු.ගොඩක් උන්ට එක උදව්වක් වෙයි.
____________________________________
අද එක:
Download link
Film පිස්සො එකතු වෙමු.

උබ බලන Film එකෙ විස්තරයක් මේකෙ දාන් යමු.ගොඩක් උන්ට එක උදව්වක් වෙයි.
____________________________________
අද එක:
Soul (2020)
හොදම පරිඝණක සජීවිකරන චිත්‍රපටිය හැටියට 2021 ඔස්කා සම්මානය ලබාගෙන තියෙනවා
IMDb -> 8.2
Download link
Film පිස්සො එකතු වෙමු.