1. K

    Questions Toyota Belta radiator cap

    මචන්ලා මගේ කාර් එකේ radiator cap එක සවුත්තු වෙලා කිව්වා. එක press වෙන්නේ නැති නිසා pressure එක balance වෙන්නේ නෑ කිව්වා. මේ තියෙන්නේ මගේ තිබ්බ radiator cap එක (මේකේ උස අඩුයි, සහ press කරන්න බැහැ). ඉතින් මම කඩෙන් radiator caps 3ක් ගෙනවා(japan, Chinese ). එකක් වත් ෆිට් වෙන්නේ නෑ radiator...
  2. K

    Sink Food Waste Disposer එකක් හොදද ?

    මචන්ලා, අපේ ගෙවල් පැත්තට කුණු ලොරිය එන්නේ නැහැ. ඉතින් කුණු කියන්නේ ලොකු ප්‍රශ්නයක් මට. ඉතින් මන් පොඩ්ඩක් google කරලා හොයල බැලුවම හම්බුනා මේක කුස්සියේ Food Waste වලට. මේක මං ලංකාවේ ගන්න තැනක් බැලුවා හම්බුනේ නැහැ හරි තැනක්. FB pages නම් තියනවා ඒවත් outdated වගේ . මේක කව්රුහරි පාවිච්චි කරනවා...
  3. K

    රශ්නේ කාලෙට උඩ තට්ටුවේ ඉන්නම බැහැ ස්ලැබ් එක නිසා

    මචන්ලා මගේ ගෙදර ඉස්සරහින් විතරයි ජනෙල් දොරවල් දාලා තියෙන්නේ. අනිත් 3 පැත්තම මායිම් තාප්පෙට අල්ලලා බිත්තිය බැදලා තියෙන්නේ එක නිසා කව්ළු නැහැ. පොඩි ඉඩමක් මට තියෙන්නේ. රශ්නේ කාලෙට උඩ තට්ටුවේ ඉන්නම බැහැ මොකද මගේ වහලක් නැහැ රූෆ් ටොප් එකත් ස්ලැබ් එකක් නිසා . මන් හිතුවේ Exhaust fan එකක් දාන්න 1...
  4. K

    Channeling Centre

    පොඩි අදහසක් තියෙනවා Channelling Centre එකක් දාන්න.. දන්න කෙනෙක් විස්තර ටිකක් දෙනවද අනුමැතිය එහෙම ලබා ගන්නේ කොහොමද කියලා ? පොඩියට පටන් ගන්න හදන්නේ. ඔයාලා දන්න ටිප්ස් ටිකක් දෙන්න 🙏

    No contents