මචන්ලා මගේ කාර් එකේ radiator cap එක සවුත්තු වෙලා කිව්වා. එක press වෙන්නේ නැති නිසා pressure එක balance වෙන්නේ නෑ කිව්වා.
මේ තියෙන්නේ මගේ තිබ්බ radiator cap එක (මේකේ උස අඩුයි, සහ press කරන්න බැහැ).
ඉතින් මම කඩෙන් radiator caps 3ක් ගෙනවා(japan, Chinese ). එකක් වත් ෆිට් වෙන්නේ නෑ radiator cap කටට උස වැඩි නිසා .
මේ තියෙන්නේ මම අන්තිමට ගෙනාපු එක (මේකේ මගේ කලින් තිබ්බ එකට වඩා උස වැඩියි. සම්පුරණයෙන් press කරත්)
shop එකෙන් නම් කිව්වේ එන 0.9 radiator caps ඔක්කොම ඔය උස තමා එන්නේ කියල.
Toyota Belta හෝ Yaris වලට වෙනම radiator caps එනවද? කොලබ කිට්ටුව එහෙම තියන තැනක් දන්නවද? ලගදි radiator cap මාරු කර අය ඉන්නවද?