මචන්ලා මගේ ගෙදර ඉස්සරහින් විතරයි ජනෙල් දොරවල් දාලා තියෙන්නේ. අනිත් 3 පැත්තම මායිම් තාප්පෙට අල්ලලා බිත්තිය බැදලා තියෙන්නේ එක නිසා කව්ළු නැහැ. පොඩි ඉඩමක් මට තියෙන්නේ. රශ්නේ කාලෙට උඩ තට්ටුවේ ඉන්නම බැහැ මොකද මගේ වහලක් නැහැ රූෆ් ටොප් එකත් ස්ලැබ් එකක් නිසා .
මන් හිතුවේ Exhaust fan එකක් දාන්න 1 තට්ටුවේ සාලෙන්.
කව්රු හරි කරපු කෙනෙක් කියනනවද මේ වැඩේ සාර්ථකද කියලා. ඔයාල recommend කරන බ්‍රෑන්ඩ් එකත් කියාගෙන යමු.
එහෙම නැත්නම් වෙන අදහසක් හරි
මන් හිතුවේ Exhaust fan එකක් දාන්න 1 තට්ටුවේ සාලෙන්.
කව්රු හරි කරපු කෙනෙක් කියනනවද මේ වැඩේ සාර්ථකද කියලා. ඔයාල recommend කරන බ්‍රෑන්ඩ් එකත් කියාගෙන යමු.
එහෙම නැත්නම් වෙන අදහසක් හරි