ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න ඔය සත්‍ය පිටපතකි කියල සීල් කරලා තියෙන එක තමයි දැන් ඔරිජිනල් පිටපත .ඔය නැතිවුන එක ගන්න බැහැ ආපහු .අරක ලංකාවේ ඕනෑම තැනක ඔරිජිනල් එක කියල පිලිගන්නවා ,ප්‍රා ලේ කර්යාලෙට ගිහින් ෆෝම් එකක් පුරවල රුපියල් 250 ක් (මතක හැටියට )ගෙවුවම එවෙලේම ඔරිජිනල් පිටපත ගන්න පුළුවන් !