Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අබාන්ස් එකේ චාටර් වැඩක්
දම්රෝ නම් පට්ට සර්විස් එකක් දෙන්නේ , මම ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නේ උන්ගෙන් දැන් ! :cool:
kingdewi
Post #81
Jul 22, 2019
Forum:
ElaKiri Talk!
ලිංගික ගෙටලු පිලිබඳ පොඩි උපදෙසක් හෝ පිලිය
මනෝවෛද්‍ය උපදෙස් ගන්න කියහන් , නැත්නම් කවුන්සලින් ගන්න කියහන් උඹ ඔය ප්‍රශ්නෙන් අයින් වෙයන් , නැත්නම් උඹට තමා කෙලවෙන්නේ , අත්දැකීම් ඕන තරම් තියෙන නිසා කිවුවේ !
kingdewi
Post #76
Jul 8, 2019
Forum:
ElaKiri Help
ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද?
උඩට !
kingdewi
Post #11
Jun 2, 2019
Forum:
ElaKiri Help
Abandoned Porn ♥
ලස්සනයි +17
kingdewi
Post #59
Jun 2, 2019
Forum:
ElaKiri Talk!
Baby Delivery hospital charges 2019
රජයේ රෝහලක කරපන් මචන් ! පහසුකම් ,දැනුම තියෙන කාර්යමණ්ඩලය ! ඕව බැලුවම !!
kingdewi
Post #64
Jun 2, 2019
Forum:
Health & Lifestyle
Panic Attack Help
උඹ Deep breathing and deep relaxation තෙරපි කලාද ? ඉගෙනගත්තද ?
kingdewi
Post #42
Jun 2, 2019
Forum:
ElaKiri Help
Smart drugs
smart drugs ?
kingdewi
Post #4
May 18, 2019
Forum:
ElaKiri Talk!
Depression help
හිත හිත ඉන්න එපා මචන් Psychiatrist කෙනෙක් හම්බවෙයන් .උත්තරේ ලැබෙනවා මචෝ ! මම නිර්දේශ කරන්නේනම් රජයේ රෝහලක මනෝ වෛද්‍ය සායනයක් මචන්
kingdewi
Post #23
May 18, 2019
Forum:
ElaKiri Talk!
සිංහලෙන් fitness ගැන ඉගෙනගන්න..
සුපිරිම මචන් !ජයෙන් ජය !
kingdewi
Post #4
May 17, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
:lol::lol::lol::lol::lol::cool: මාත් කාලෙකට පස්සේ ප්‍රොෆයිල් එක බැලුව
kingdewi
Post #52
May 15, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
මොකුත් වෙන්නේ නෑ බන් , මම Psychiatry Nurse , ඩොක්ටර් කපිල හොදයි මචන් :)
kingdewi
Post #36
May 14, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
උඹ දැන් නිවැරදි තැනට ගියානේ මචන් , අනිවා අඩුවෙනවා ! මොනවා හරි උදවුවක් ඕන උනොත් PM කරපන් පුළුවන් දෙයක් කරලා දෙනවා !
kingdewi
Post #34
May 14, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
කලබල වෙන්න එපා බන් , ලොකු කාලේදී බොහොම කලාතුරකින් මේක හැදෙන්නේ !පොඩ්ඩක් මනස සැහැල්ලු කරන දේවල් වලට යොමුවෙයන් , අවුල් හොදම යාලුවෙකුට කියපන් , සැහැල්ලුවෙන් ඉන්න ට්‍රයි කරපන් ඕක නෝමල් බන්
kingdewi
Post #31
May 14, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
බෙහෙත් ගනින් මචං ,හරියනවා !
kingdewi
Post #29
May 14, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
පොඩි උන්ට නම් ගොඩක්ම වැඩියි දැන් , අපේ දත්ත අනුව 2% විතර !
kingdewi
Post #27
May 14, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
සමහර විට හැදෙන්න පුළුවන් මචෝ ! එහෙම කිහිප දෙනෙක් දන්නවා
kingdewi
Post #24
May 14, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
ඔවු මචං , එකතැන ඉන්න බැහැ පාඩම් කරන්න බැහැ අධිකව කලබලකාරී පෝලිමක ඉවසිල්ලෙන් ඉන්න බැහැ නිතරම තමන්ගේ දේවල් නැතිකරගන්නවා වගේ ලක්ෂනත් තියෙන්න හැකියි
kingdewi
Post #23
May 14, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
OW ban
kingdewi
Post #20
May 14, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
Skin rash enna puluwan samahara unta ,rare !
kingdewi
Post #19
May 14, 2019
Forum:
ElaKiri Talk!
ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි
නෑ බන් ඕකෙන් හයිපර් ඇක්ටිවිටි එක අඩුවෙනවා මූලිකවම ,ඉතින් යම් දෙයක් දිහා අවධානය දියුණු වෙනවා . ADHD වලට දෙන බෙහෙතක් ඕක
kingdewi
Post #15
May 14, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom