මේ අවුරුද්දෙ මුල සූර්යග්‍රහනයක් තිබ්බා මතකද? මේ සිද්ධිය උනේ එදා. සුගතුයි දෙවින්දයි facebook එකේ චැට් කර කර හිටියේ.
සුගත් - අඩෝ මචන් අද solar eclipse එක බැලුවද? මරු නේ ?
දෙවින්ද - මොකක් ?
සුගත් - solar eclipse එක බං. බැලුවෙ නැත්නම් වැඩක් නැ.ඉක්මනට බලපන්.
දෙවින්ද – අඩේ සුගතා තරහ නැතුව මට link එක...