Facebook MaD! hehee!

amila_udara

Member
Aug 29, 2007
28
5
0
මේ අවුරුද්දෙ මුල සූර්යග්‍රහනයක් තිබ්බා මතකද? මේ සිද්ධිය උනේ එදා. සුගතුයි දෙවින්දයි facebook එකේ චැට් කර කර හිටියේ.

සුගත් - අඩෝ මචන් අද solar eclipse එක බැලුවද? මරු නේ ?
දෙවින්ද - මොකක් ?
සුගත් - solar eclipse එක බං. බැලුවෙ නැත්නම් වැඩක් නැ.ඉක්මනට බලපන්.
දෙවින්ද – අඩේ සුගතා තරහ නැතුව මට link එක එවපන්කො.
සුගත් -මොකක්?
දෙවින්ද - solar eclipse එකේ link එක එවපන් යකෝ.

heheee! :lol: :oo:


Thiz is my 1st thread on elakiri.com! :) so leave a comment....
 
Last edited: