1. malakalak

    PSP games Help

    යාළුවනේ මට පොඩි උදව්වක් කරලා දෙන්න තරහා නැතුව. PSP games free download කරගන්න පුලුවන් site කීපයක් පුලුවන්නම් හොයාලා දෙන්නකෝ මට. මන් try කලාට මට download කරගන්න හොද එකක් හම්බුනේ නෑ. :(:(:(:( මන් PSP ගැනත් හරියට දන්නේ නෑ. දන්න කවුරු හරි ඉන්නවා නම් Games ටිකක් හොයලා දෙන්න මට. ලොකු උදව්වක්
  2. malakalak

    Batman: Arkham City Help need

    Batman: Arkham City game එක ගන්න place එකක් හරි game එක තියෙන කෙනෙක් හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ.. මට තාම හොයාගන්න බැරි උනා.... උදව්වක් දීලා යන්න මචන්ලා... තෑන්ක්ස් :):):)
  3. malakalak

    Naked Funny ( +18 ද මන්දා )

    මේක බලලා ඉවරවෙලා මට බනින්න නම් හදන්න එපා මචන්ලා... www.youtube.com/watch?v=l9tsQI-UQ-A&feature=related www.youtube.com/watch?v=rNUOXr__IXk www.youtube.com/watch?v=-YQkwwNxYMw&feature=related www.youtube.com/watch?v=WiOnNsd5P6k&feature=related...
  4. malakalak

    JPEG PICTURE RECOVER

    යාළුවනේ ඔයාලා කවුරු හරි දන්නවද JPEG corrupt වුන පින්තූර නැවත තිබුන විදියට හදාගන්න විදියක්. අනේ මට දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්නකෝ? මගේ පින්තූර වගයක් තියෙනවා... එකේ full පින්තූරයම පෙන්නේ නෑ. gray වෙල තියෙන්නේ කොටසක්. Thumbnail වල නම් පින්තුරය හරියට පෙන්නනවා. ඒ වගෙ ඕනම කරන පින්තූර ගොඩක්...
  5. malakalak

    Physics Practical Oneeeee

    Physics Practical Oneeeee ( Emergency HELP) මට AL Physics Practicals ටික ඉක්මනට හොයලා දෙන්ඩෝ...... දන්න කවුරු හරි ඉන්නව නම් කියපල්ලකෝ.............. :confused::confused::confused:
  6. malakalak

    Sri Lankan Premier League!!!!!

    Sri Lanka Premier League postponed to August 2012 The Sri Lanka Premier League (SLPL) has been postponed to August 2012 after facing a series of problems, including the unexpected withdrawal of Indian players from the tournament. In its place Sri Lanka Cricket, the league's owners, will conduct...
  7. malakalak

    Lyrics oneeeee

    Vinod Attanayake ge Mang Thaniyen Avidin song 1e lyric hoyala depanko
  8. malakalak

    Light Scribe disks

    Machanla Light scribe disk gena ahala athine...... Light Scribe dvds tikak hoyaganna puluwan place ekak kiyannako.... e wagema kiyak withara wenawada kiyalath kiyanna dvd ekak....
  9. malakalak

    plz help

    Ane Machanla loku udawwak oneyyy.... mata portable hard ekak ganna ona used ekak hebey. 160gb... vikunanna ekak tiyenawa nam poddak balala kiyannako machanla... loku udawwak...... price ekakth ekka kiyanna

    No contents