යාළුවනේ ඔයාලා කවුරු හරි දන්නවද JPEG corrupt වුන පින්තූර නැවත තිබුන විදියට හදාගන්න විදියක්. අනේ මට දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්නකෝ? මගේ පින්තූර වගයක් තියෙනවා... එකේ full පින්තූරයම පෙන්නේ නෑ. gray වෙල තියෙන්නේ කොටසක්. Thumbnail වල නම් පින්තුරය හරියට පෙන්නනවා. ඒ වගෙ ඕනම කරන පින්තූර ගොඩක් තියෙනවා. අනේ දන්න කවුරු හරි ඉන්නවා නම් මට පිහිට වෙන්නකෝ. ලොකු පිනක් යාළුවනේ...







