පරාජිත කුට දේශපාළුවන්ගේ තමන්ගේ බල ලොබි ආශාවන් ඉටු කරගැනීමට ජනතාව අතකොළුවක් ලෙස භාවිතාකරන තත්ත්වයක් ජන්දෙන් පසුව දිගින් දිගටම දකින්න තිබුනා ..
විවිද ස්ථාන වලපැවති නළුවන් නැති එළුවන් සමග සාටක නාටක ජවනිකා ..
තැන තැන පැවති කුඩා උත්ගොෂණ ව්‍යාපාර ..
ජාතිවාදී අරගල , ආගම් වාදී අරගල මේවා සියල්ලම...