gangst3r.93
Reaction score
655

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි බං.. ඊයෙ පොඩ්ඩක් අසනීපෙන් හිටියෙ.. ඒක නිසා හැන්දෑවෙ බෙහෙත් ගන්න ගියා බං.. බීපු බෙහෙත් වලටද මන්දා කලින්ම නිදිමත ආවා.. රෙස්ට් කරන්නයිත් කියපු නිසා මං එහෙම්ම නිදාගත්තා..
    අද උදේ තමයි මේ සිද්ධිය වුනේ මම සමාන්‍යයෙන් උදේ පාන්දර ඇහැරුන ගමන් වගේ ගර්ල් ෆෙන්ඩ්ට කොල් කරනවා ඉතින් අද උදෙත් 5.30 විතර කොල් කලා උදේ පාන්දර මොල් කුලප්පුව නේ උදේ පාන්දර ගත්ත ගමන් මට කුක්කු ටිකක් දෙනවකෝ කියලා කියලා කිව්ව . මාර කේස් එක කියන්නේ එවෙලාවේ අරන් තියෙන්නේ නැද්දම්මා නැද්දම්මගේ කටහඩ ඇහුන ගමන් නිදිමතයි මොලයි කොහෙන් ගියාද මන්ද මම ඒ වෙලාවෙම කට් කරලා දැම්මා .එත් කොහොමද මම නැද්දම්මට මුහුණ දෙන්නේ මම කියලා දන්නවද දන්නේ නෑ මේක මට අවුලක් වෙයිද බන්?
    අඩේ මටත් සර්වර්ස් වල IP tika දීපන්කෝ බන්.:(
    අඩේ මටත් සර්වර්ස් වල IP tika දීපන්කෝ බන්.
    අඩේ මටත් සර්වර්ස් වල IP tika දීපන්කෝ බන්
    ගලක් උඩින් මලක් තියල ගල් මල කියපන්...
    උඹේ නංගි මට දීල මස්සිනා කියපන්.... :yes:
    ඔව් සමහර විට ත්‍රේඩ් එකකම දාවි.. දාපු ගමන් බාගන්න ඕන ඉතිං.. නැත්තං ත්‍රේඩ් එක මිසිං නේහ්.. :lol: හිටපං මං හම්බවුනොත් එවන්නං උඹට..
  • Loading…
  • Loading…
  • Loading…