1. LoriyaK

    කෝ මේ ඔටුස් ??

    :yes::D :D වටෙන් වටෙන් ඇවිත් එබිලා යනවා ඇති .. වේදනාවේ කරවෙලා ඇත්තේ දැන් ..:D
  2. LoriyaK

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    "මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා " එහෙම නැත්නම් කැරන්ස් ගේ සිංදුවක් දෙන්න පුලුවන්ද මචෝ .
  3. LoriyaK

    කෝ මේ ඔටුස් ??

    ඔව් බන් මහින්ද යලි කරලියට ආවත් ඔටුවා නිහඩයි .. මට හිතෙන්නේ අනිතිම කාලේ ඔටුස් තේරුම් ගත්තා මහින්ද අමු පල් හොරෙක් කියලා .. මිනිහා වේදනාවෙන් හිටියේ හොරෙක්ට අවඩපු එක පිළිබද .. දැන් ඒ විලි ලැජ්ජාවටම දැක්කා නොදැක්කා වගේ ඉන්නවා ඇති :yes:
  4. LoriyaK

    අවුලක් නැ බන් මමත් හොදින් ඉන්නවා එත් මේ ටික කාලේ පොඩි අවුල් තිබුනා දැන් නම් ඒවා සේරම අමතක කරලා...

    අවුලක් නැ බන් මමත් හොදින් ඉන්නවා එත් මේ ටික කාලේ පොඩි අවුල් තිබුනා දැන් නම් ඒවා සේරම අමතක කරලා ශේප් එකේ ඉන්නවා බන් .. :)
  5. LoriyaK

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    :D:D:rofl: එහෙම කියන්න එපා බන් උබ මම ආව සැනින්ම රෙද්ද කැඩුවා නේ ..:D:D කොහොමද විස්තර අපේ ගුනේ සහෝ එහෙම ලදී නුලක සෙට් උනේ එහෙම නැද්ද ?
  6. LoriyaK

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    රි මික්ස් එකක්ද යන්නේ මචං
  7. LoriyaK

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    තැන්ස් අක්කි ඔයාලා හොදින් සතුටෙන් ඉන්නවා කියලා හිතනවා .. :yes:
  8. LoriyaK

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    එහෙම නැ බන් අපේ ආණ්ඩුව කොට උඩ දිව්වේ බන් ඉස්සරහාට නම් එහෙම වෙන එකක් නැ .. එත් මහින්ද ගොයියා ඇතුලට ඔලුව දානවා කියන්නේ ඉස්සරහාට හොද හොද සෙල්ලම් තියේ .. මයිත්‍රී විසික් වෙලා යාවිද කියලාත් සැකයක් තියෙනවා බන් ..:cool:
  9. LoriyaK

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඔව් බන් කාලෙකින් කිරිය පැත්තේ එන්න බැරි උනා .. උබලා හොදින් යහතින් ඉන්නවා කියලා හිතනවා:yes: .. මේ දැන් බන් මේ පැත්තට පහත උනේ .. :D
  10. LoriyaK

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    එහෙම නැ බන් .. උබලා අමතක උනේ නම් නැ මචං ,මම කාලෙකින් කිරිය පැත්තේ ආවේ නැ ..:(
  11. LoriyaK

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    එල මමත් සෙට් උනා මචං
  12. LoriyaK

    කෝ මේ ඔටුස් ??

    :rofl::rofl: :rofl: කුවේට් රටේ ඔටු පොට්වල පොස්ටර් ගහනවා ඇති මිනිහා ..
  13. LoriyaK

    කෝ මේ ඔටුස් ??

    :rofl::rofl: :yes: මහින්දගේ කැම්පේන් එකට ඔටුවා නැතුව කිරිය පාළුයි බන් .. C I Dඑකෙන් මිනිහාව උස්සලාද දන්නෙත් නැ .. මහින්ද යුගයේ හොර බඩු ලංකාවට පටවලා මිනිහා දැන් හිරවෙලා ඉන්නේ මට හිතෙන්නේ .. :yes:
  14. LoriyaK

    කෝ මේ ඔටුස් ??

    මහින්දට ආවඩන ඔටුස් ගැන ආරංචියක් නැද්ද ?
  15. LoriyaK

    ඔටුස් කොහොමද ජිවිතේ ..

    ඔටුස් කොහොමද ජිවිතේ ..
  16. LoriyaK

    [IMG]

    [IMG]
  17. LoriyaK

    [IMG]

    [IMG]
  18. LoriyaK

    [IMG]

    [IMG]

    No contents