ලැප්ටොප් එකට කෙල උනා බන් ..
ලැප් ටොප් රිබන් කේබල් ගන්න කොලබ අවට තැනක් සහා මිලගණන් දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන් බන් ..
ඔය මගුල රෙපයාර් කරන්න දෙනවාට වඩා හොදයි අලුත් එකක් ගන්න එක ඒ නිසා මම බාස් වැඩේ කරලා බැලුවා ටච් පැනල් රිබන් කේබල් එක අවුල් ගිහින් තියෙන්නේ රිබන් එක දාලා හරි ගියේ නැති උනොත් වෙන...