මට හිතෙන්නේ මේ අය පරක්කු වැඩියි. මුස්ලිම් මිනිස්සුන්ගේ නිවටත්වය නිසා සහ ආගමෙන් මේ අයව හිර කරලා තියෙන නිසා, මේ රටවල් දශක ගනනාවක් දූෂිත ඒකාධිපති පාලකයන්ගෙන් සූරා කෑමට ලක් වුනා. මේ අයත් අපේ ලංකාවේ ඉන්න හොර බල්ලෝ වගේ තමයි. මේ ඒකාධිපති දූෂිතයන් මේ රට වල තෙල් සල්ලි වලින් බිලියන ගනන් වත්කම් අත්පත් කර...