1. Bullmilk

    ඔබේ_යුතුකම්_ගැන_ජනපති_කියයි

    මහින්ද ඇමරිකාවට යන්න බිලියන 2ක් නාස්ති කරා. එතුමට 2000ක් බොඩි ගාඩ්ලා ඉන්නවා. අරලිය ගහ මන්දිරයේ දවසක වියදම කෝටී ගානක්. මේවගේ සල්ලි නාස්ති කර කර මිනිස්සුන්ට මේවා කියලා වැඩක් නෑ. ඇමති මන්ඩලයට කොච්චර නාස්ති කරනවද? ජනතාවට අවාවද කරන්න කලින් තමා සදාචාර ධර්ම පිලිපැදිය යුතුයි කියලා හිතෙන්නේ නැත්තේ ඇයි...
  2. Bullmilk

    මහින්ද දිවුරුම්දුන් දා සිට රටට හෙණ

    මහ රජ තුමනි දැහැමි වන්න එවිට රටට, වැසියන්ට යහපතක්ම වෙනු ඇත...... කලට වැසී වසී වා කෙත් වතු සාර වේ වා ලොව සතුටු වේ වා නිරිඳු සැම කල් දැහැමි වේ වා” සියලු බෞද්ධයන්ගේ ප්‍රාර්ථනය මෙසේ ය. “දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ”
  3. Bullmilk

    මහින්ද දිවුරුම්දුන් දා සිට රටට හෙණ

    දේවෝ වස්සතු කාලේන – රාජා භවතු ධම්මිකෝ ඊයේ රෑ ඉදන් හෝ ගාලා වැස්ස එලියට බහිනවා, වැඩට යන්න… ලස්සන වතුර පාරක් – කානු නෑ, කුණු හිරවෙලා උතුරලා සුදු ඇදපු පොඩ්ඩෝ, ලොකු බෑගුත් එක්ක ගහගෙන යයිද? වෙල් ගොඩකරලා – රේල් පාර, යට! කෝච්චි පැය හතර පහක් මග – බෝට්ටු සේවයක් වත් දානව නම්? “ඔන්න මචං ආසියාවේ ආශ්චර්ය”...
  4. Bullmilk

    පෘතුවි_චුම්බක_ක්ෂේත්‍රය_අංශක_3_කින්_වෙනස්_#

    this is quite natural phenomena.even in 1900s this has been shifting. This 2005 news article is on this matter.
  5. Bullmilk

    මර්වින්ට අවසාන නිවේදනයක්

    මර්වින්ට අවසාන නිවේදනයක්
  6. Bullmilk

    පිටසක්වල_ප්‍රහාරයක්!!!

    :shocked::shocked:මුන් එන්නේ මහින්දව කුදලගෙන යන්න....
  7. Bullmilk

    ගෑනූ මහින්ද වට කරගෙන

    මුන්ට මහින්දට තද වෙන්න හරිම අමාරුවක් තියෙන්නේ වගේ... මේ අයගේ සැමියෝ රටද ඉන්නේ? :lol::lol::P:P
  8. Bullmilk

    ගෑනූ මහින්ද වට කරගෙන

    ගෑනූ මහින්ද වට කරගෙන

    No contents