ෆොටෝ ෂොප් ගැටලු!
යාලුවනේ,
මම අපේ පන්සලේ හාමුදුරුවන්ගේ පරණ ෆොටෝ එකක් හදන්න ට්‍රයි කළා..(පින් පිණිස :) )
ටිකක් අමාරුයි වගේ ඒකෙ පරණ පාට යවාගන්න..( සෑහෙන්න හැදුව )
කාට හරි පුලුවන්ද උදවුවක් දෙන්න!!
මෙන්න පරන එක...
මේක තමයි හදපු එක...
උදවුවක් කරන්න හැකිනම්, මෙන්න original පි.එස්.ඩී එක...