මගේ ෆෝන් එක ඉවරයි..!!

kingdewi

Well-known member
  • මගේ ෆෝන් එක ඉවරයි..!!

    මගේ ෆෝන් එකේ Display එක වැඩකරන්නෙ නැතුව ගිහින්..දැන් ඉතින් අලුත් ෆෝන් එකක් ගන්නයි කල්පනාව..
    1. Budget එක රු 15000 ක් විතර
    2. Unbranded ගන්න අදහසක් නැහැ
    3. FM player & Camera ඕන

    ඉතින් යාලුවනේ මට අදහසක් දෙන්න, මොන ෆෝන් එකද හොඳ කියලා..
    (මම ඉස්සෙල්ලා පාවෙච්චි කලේ SE K700i එකක්)
    ___________________________________________________________________________________________________________________________

    ඔන්න යාලුවන්ගෙ උදවු ඇතිව මම මෙන්න මේ ෆෝන් කිහිපය ගැන පුංචි අදහසක් ගත්ත..ස්තුතියි හැමෝටම.කවුරු හරි දන්නවනම් මේවයෙ මිළ ගනන් කියනවද..
    1. SE C 902
    2. SE K 850 i
    3. SE K 800
    4. Nokia X3
    5. Nokia N 95
     
    Last edited:

    kingdewi

    Well-known member
  • machan mata ube parana eka denawada wadak ganne nattham plz:)
    ඔවු දෙන්නත් පුලුවන්...සළකා බලමුකෝ..

    Display eka dapan machan.
    වැඩක් නෑ බන්..දැන් අවුරුදු 6ක් පරණයිනේ
    K800 gaththanam photo Quality eka SonyCyber Shot wage
    එළ මචං..කීයක් වෙනවද දැන්?
    dan thoyana model eka mokadda

    SE K 700i