මෙන්න facebook chat එකේදි images පාවිච්ච් කරන්න පුළුවන් ක්රමයක්
මේ method එකෙන් chat වලදි profile,page ,group වල image use කරන්න පුළුවන්
කරන්න තියෙන්නෙ ,
profile,page or group එකේ ID එක copy කරලා(මේක example එකේ වගේ Text නොවී numbers [10 digits] වෙන්නත් පුළුවන්)
chat එකේ [[]] (2 square...