මෙන්න facebook chat එකේදි images පාවිච්ච් කරන්න පුළුවන් ක්‍රමයක්
මේ method එකෙන් chat වලදි profile,page ,group වල image use කරන්න පුළුවන්
කරන්න තියෙන්නෙ ,
profile,page or group එකේ ID එක copy කරලා(මේක example එකේ වගේ Text නොවී numbers [10 digits] වෙන්නත් පුළුවන්)
chat එකේ [[]] (2 square brackets ) ඇතුලෙ paste කරන එකයි.
example:-
Images display වෙන්නෙ පොඩියට තමා,ඒකට මන් මොනවා කරන්නද??

mama kalin post karapu "Memes on Facebook chat" ekedith wenne mekamai (kauda danne)
http://www.elakiri.com/forum/showthread.php?p=1170281
Don't Forget to REPLY